Success Life Team
Our Story / අපගේ කතාව

Empowering Careers in Sri Lanka

ශ්‍රී ලංකාවේ වෘත්තීය සිහින සැබෑ කරමින්

Welcome to Success Life, the most reliable recruitment agency in Sri Lanka. (ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම රැකියා පියස වෙත සාදරයෙන් පිළිගනිමු.)

How to Apply / රැකියාවක් ලබා ගන්නේ කෙසේද?

රැකියාවක් ලබා ගැනීම සඳහා දැන්වීම් විස්තර දැනුවත් වන ආකාරය නිවැරදිව සම්පූර්ණ සටහනකින් පහතින් දක්වා ඇත.

Success Life Online Team හි දැන්වීම් අංශය වෙත සම්බන්ධ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු...
1

පියවර #1: තිරඡායා පිටපතක් ලබාගන්න (Take a Screenshot)

සක්සස් ලයිෆ් ෆේස්බුක් පිටුව ඔබ විවෘත කරන වෙලාව වන විට පැය 24ක් ඇතුළත පළකරන ලද දැන්වීම් අතුරින් ඔබට සුදුසු, ඔබ කැමති රැකියාවක් සම්බන්ධයෙන් දැනුවත් කර දැන්වීමක් පළ වී ඇත්නම්, මුලින්ම ඔයා ඒ දැන්වීමේ (Screen Shot) තිරචායා පිටපතක් ලබා ගන්න.

2

පියවර #2: වට්ස්ඇප් මඟින් තොරතුරු යොමු කරන්න (Submit via WhatsApp)

පහත අංක 01/02/03 යටතේ දක්වා ඇති තොරතුරු අපගේ 070 3 777 981 සහ 070 2 777 981 යන වට්ස්ඇප් අංක දෙකටම යොමු කරන්න.

01 රැකියා දැන්වීමේ Screen Shot එක
02 ජීව දත්ත පත්‍රිකාව (CV) හෝ හැඳුනුම්පත
03 පුද්ගලික සම්පූර්ණ පිංතූරය (දින 7ක් ඇතුළත)
වැදගත්: තරුපංතියේ හෝටල් සඳහා අයදුම් කිරීමේදී මුහුණේ රැවුල සම්පූර්ණයෙන්ම ඉවත් කළ (clean-shaven) පිංතූරයක් විය යුතුය.
එක් අංකයකට පමණක් යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. සම්පූර්ණ රැකියා විස්තර ලබාගැනීම සඳහා මෙම තොරතුරු සියල්ල අංක දෙකටම යොමු කිරීම අනිවාර්ය වන අතර එසේ නොකිරීමෙන් සහාය ලබා ගැනීමට වෙනත් කිසිඳු අවස්ථාවක් නැත.

Core Information & Verification / අප පිළිබඳ විනිවිදභාවය

අපෙන් රැකියාවක් ලබා ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු ප්‍රධානම කරුණු, සාක්ෂි සහිතව විනිවිදභාවයකින් යුතුව පහතින් දක්වා ඇත.

Success Life කණ්ඩායමේ සේවාවන් ලබා ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම තීරණය කිරීමේ පූර්ණ නිදහස සහ අයිතිය ඔබ සතු වේ.
සක්සස් ලයිෆ් Team කියන්නේ මොකක්ද?
අපගේ සේවා සැපයීම් අතර ප්‍රධානතම සේවාව වනුයේ දේශීය රැකියා සැපයීමයි.
මේකෙන් වෙන්නේ මොනවාද?
රැකියා විරහිතව සිටින ඔබට දේශීය රැකියාවක් සොයාගැනීමට අවශ්‍ය රැකියා ඇබෑර්තු සම්බන්ධ නිවැරදි තොරතුරු දැනුවත් කරමින් වගකීමෙන් රැකියාව වෙත සම්බන්ධ කිරීමයි.
සේවා සැපයීම විශ්වාසදායකද?
පුරා වසර හතරක කාලයක අත්දැකීම් සහ සේවා විශ්වාසය තහවුරු කිරීම් සමුදායක එකතුවකින් සමන්විත වන බව විනිවිදභාවයකින් සාක්ෂි සහිතව සනාථ කර ඇත. අඛණ්ඩව දිනපතා යාවත්කාලීන වන අපගේ ෆේස්බුක් පිටුව පිළිබඳ අවධානයෙන් පසුවන ඔබට එය මනාව වැටහෙනු ඇත.
රජයේ ලියාපදිංචි ආයතනයක්ද?

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පුද්ගලික සමාගමක් ලෙස රජයේ ලියාපදිංචි කර ඇත.

රජයේ ලියාපදිංචි අංකය: PV-00310829
ආයතනික නාමය: Suwa Mahima (Pvt) Ltd
කොතරම් කාලයක් අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී සිටිනවාද?
2026 මැයි 29 වන විට සිව් වසරක් (වසර 4ක්) අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳෙන Success Life Team අපි, දිනපතා Update වන බව සමාජ මාධ්‍ය මඟින් තහවුරු කර ඇත.
ස්ථිර ලිපිනයක කාර්යාලයක් තිබෙනවාද?

ලිපිනය: No - 474/2/A, රන්මුතුගල, කඩවත.

දුරකථන අංක වෙනස් කරමින් සේවා සපයන්නේද?
නැත. ආරම්භයේ පටන් මේ වනතුරු මෙන්ම ඉදිරියටත් අපගේ ප්‍රධාන සබඳතා දුරකථන අංක වන්නේ 0703777981 සහ 0702777981 වේ.
සේවා ගාස්තු අය කරනවාද?
රැකියා සොයා ගැනීම සඳහා නොව පවතින රැකියා අවස්ථා සඳහා සම්බන්ධ වීමේදී එක් එක් අවස්ථාවට අයත්, එක් වරක් පමණක් අය කරන සේවා ගාස්තුවක් අදාල වේ.
ලබාගත හැකි වෙනත් සේවාවන් මොනවාද?

Success Life Online Team මඟින් ඔබට ලබාගත හැකි අනෙකුත් සේවාවන්:

ත්‍යාග භාණ්ඩ සැපයීම
මංගල යෝජනා සැපයීම
වෙබ් අඩවි නිර්මාණය
උපස්ථායක සේවා සැපයීම
ආරක්ෂක සේවා සැපයීම
දැන්වීම් තුළ සඳහන් වෙන්නේ ඇත්ත තොරතුරුමද?

100% ක් සත්‍ය තොරතුරු පමණක් පදනම්ව දැන්වීම් නිර්මාණය කිරීම සිදු වේ. ඒ බව අප සනාථ කර ඇත.

Customer Reviews / පාරිභෝගික අදහස්