දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා තාවකාලික ආරක්ෂක නිළධාරී මහත්මයින් බඳවාගැනීම සිදු වේ.
දින 02/03/04/05 වශයෙන් සේවා සැපයීමේ හැකියාව.
දවසේ ආහාර තුන් වේලම නොමිලේ
සම්පූර්ණ කළු නිළ ඇඳුම
සේවා සපයන අවසන් දිනයේ සම්පූර්ණ වැටුප ගෙවීම සිදු වේ.
එක් සේවා මුරයක කාලය පැය 12කි
සේවා මුරයක වැටුප රු.2,000
ආහාර / නවාතැන් නොමිලේ
පැමිණි දිනම රැකියාව
ලියාපදිංචිය සඳහා පහතින් අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
Job Description
Requirements
ක්ෂේත්‍රයේ පළපුරුදු වයස අවුරුදු 18 - 55 අතර මහත්මයින් සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.
About Employer
Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්
This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)