◾රැකියාව
🔻ආරක්ෂක නිළධාරී (පුද්ගලික)
◾සේවා ස්ථානය
🔻කොළඹ
🔻කටුනායක
🔻බත්තරමුල්ල
◾බඳවාගැනීමේ වයස් සීමාව
🔻2026/08/14 දිනට වයස අවුරුදු 24 ඉක්මවූ සහ මෙදිනට වයස අවුරුදු 50 නොඉක්මවූ
◾සේවය අවසන් කළයුතු වයස් සීමාව
🔻වයස අවුරුදු 59
◾සේවා මුරයක කාලය
🔻පැය 12
◾දිනකට සේවා සැපයීමේ හැකියාව ඇති සේවා මුර ගණන
🔻සේවා මුර 01 ක් පමණි
◾මාසිකව සේවා සැපයීම් කල හැකි උපරිම සේවා මුර ගණන
🔻පැය 12 සේවා මුර 25/26 පමණි
◾රැකියාවට පෙර පුහුණුවක් ලබා දීම
🔻නොමිලේ සිදු කෙරෙනු ඇත.
◾රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්
🔻පුද්ගලික ආරක්ෂක අංශයේ වසර 05ක් හෝ ත්‍රිවිධ හමුදාවේ සේවා පළපුරුද්ද සහිත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු අයවලුන්
🔻ඉහත සුදුසුකම් නොමැති අ:පො:ස (උ/පෙළ) විභාගය සමත් අයවලුන් සඳහාද අයදුම් කිරීමේ හැකියාව ඇත.
📌️සැ:යු :- මෙම රැකියාව සඳහා අයදුම් කළ හැකිවනුයේ ඉහත සුදුසුකම් සපුරන අවලුන්ට පමණක්ම වන බැවින්, සුදුසුකම් නොමැති නම් අයදුම් කිරීමෙන් හෝ ඇමතුම් ලබාගැනීමෙන් වළකින්න.
◾ආහාර සම්බන්ධ විස්තර
🔻දිනක ආහාර තුන්වේල සඳහා සම්පූර්ණ වියදම රු.500 කි.
◾නවාතැන් පහසුකම්
🔻නවාතැන් ආයතනයෙන් නොමිලේ සපයාදීම සිදු වේ.
◾රැකියාවට අයදුම් කරන ඔබ සතුව,
🔻පිංතූරය සහිතව නිවැරදිව සකසන ලද ඔබගේ ජීවදත්ත පත්‍රිකාව
🔻මාස 03ක් ඇතුළත ලබාගත් ග්‍රාම නිළධාරී විසින් ඔබගේ පදිංචිය සනාථ කරන ලද ලිපියේ මුල් පිටපත
🔻ඔබගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
🔻ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත
🔻ඉහත සඳහන් පරිදි මෙම රැකියාවට අදාල සුදුසුකම් සනාථ කළ හැකි ලිපි ලේඛන
🔻ඔබගේ නමින්ම පමණක් තිබෙන බැංකු ගිණුම් පොතේ ඔබගේ විස්තර සඳහන් මුල් පිටුවේ වර්ණ ඡායා පිටපත
◾Success Life Online Team හි සේවා ගාස්තු
🔻මෙම රැකියාවට සම්බන්ධ වීම සඳහා ඔබ Success Life Online කණ්ඩායමේ සහාය ලබා ගන්නේනම් පමණක් ඒ සඳහා මෙම රැකියාවට අදාල වන සේවා ගාස්තුව රු.12,500කි.
📌️සැ:යු:- Success Life Online Team හි කාර්යාල සේවා සහාය ලබා ගැනීම සඳහා ඔබගෙ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබව රැකියාව සඳහා තෝරාගැනීමෙන් අනතුරුව, වට්ස්ඇප් මාර්ගයෙන් ඔබට ලැබෙන ලියාපදිංචි අංකය අනිවාර්ය වේ.
📌️ඉහත විස්තර සහ ක්‍රමවේදයන්ගෙන් බාහිරව නිකරුනේ රැකියා විස්තර විමසීම සඳහා කාර්යාල සේවා හෝ දුරකථන සේවා ලබා ගැනීමේ හැකියාවක් නැත.
රැකියා විස්තර තොරතුරු (Job Details)
| දැන්වීම් අංකය | 1538260814A22 ආරක්ෂක නිළධාරී |
| දැන්වීම පළකරන දිනය | 2026-08-14 |
| රැකියාව | ආරක්ෂක නිළධාරී (පුද්ගලික) |
| ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර | ස්ථිර |
| රැකියාව අයත් ප්රදේශය | කොළඹ / බත්තරමුල්ල / කටුනායක |
| රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි | පිරිමි |
| රැකියාවේ ස්වභාවය | ◾රැකියාව 🔻ආරක්ෂක නිළධාරී (පුද්ගලික) ◾සේවා ස්ථානය 🔻කොළඹ 🔻කටුනායක 🔻බත්තරමුල්ල ◾බඳවාගැනීමේ වයස් සීමාව 🔻2026/08/14 දිනට වයස අවුරුදු 24 ඉක්මවූ සහ මෙදිනට වයස අවුරුදු 50 නොඉක්මවූ ◾සේවය අවසන් කළයුතු වයස් සීමාව 🔻වයස අවුරුදු 59 ◾සේවා මුරයක කාලය 🔻පැය 12 ◾දිනකට සේවා සැපයීමේ හැකියාව ඇති සේවා මුර ගණන 🔻සේවා මුර 01 ක් පමණි ◾මාසිකව සේවා සැපයීම් කල හැකි උපරිම සේවා මුර ගණන 🔻පැය 12 සේවා මුර 25/26 පමණි ◾රැකියාවට පෙර පුහුණුවක් ලබා දීම 🔻නොමිලේ සිදු කෙරෙනු ඇත. ◾රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම් 🔻පුද්ගලික ආරක්ෂක අංශයේ වසර 05ක් හෝ ත්‍රිවිධ හමුදාවේ සේවා පළපුරුද්ද සහිත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු අයවලුන් 🔻ඉහත සුදුසුකම් නොමැති අ:පො:ස (උ/පෙළ) විභාගය සමත් අයවලුන් සඳහාද අයදුම් කිරීමේ හැකියාව ඇත. 📌️සැ:යු :- මෙම රැකියාව සඳහා අයදුම් කළ හැකිවනුයේ ඉහත සුදුසුකම් සපුරන අවලුන්ට පමණක්ම වන බැවින්, සුදුසුකම් නොමැති නම් අයදුම් කිරීමෙන් හෝ ඇමතුම් ලබාගැනීමෙන් වළකින්න. ◾ආහාර සම්බන්ධ විස්තර 🔻දිනක ආහාර තුන්වේල සඳහා සම්පූර්ණ වියදම රු.500 කි. ◾නවාතැන් පහසුකම් 🔻නවාතැන් ආයතනයෙන් නොමිලේ සපයාදීම සිදු වේ. ◾රැකියාවට අයදුම් කරන ඔබ සතුව, 🔻පිංතූරය සහිතව නිවැරදිව සකසන ලද ඔබගේ ජීවදත්ත පත්‍රිකාව 🔻මාස 03ක් ඇතුළත ලබාගත් ග්‍රාම නිළධාරී විසින් ඔබගේ පදිංචිය සනාථ කරන ලද ලිපියේ මුල් පිටපත 🔻ඔබගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත 🔻ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත 🔻ඉහත සඳහන් පරිදි මෙම රැකියාවට අදාල සුදුසුකම් සනාථ කළ හැකි ලිපි ලේඛන 🔻ඔබගේ නමින්ම පමණක් තිබෙන බැංකු ගිණුම් පොතේ ඔබගේ විස්තර සඳහන් මුල් පිටුවේ වර්ණ ඡායා පිටපත ◾Success Life Online Team හි සේවා ගාස්තු 🔻මෙම රැකියාවට සම්බන්ධ වීම සඳහා ඔබ Success Life Online කණ්ඩායමේ සහාය ලබා ගන්නේනම් පමණක් ඒ සඳහා මෙම රැකියාවට අදාල වන සේවා ගාස්තුව රු.12,500කි. 📌️සැ:යු:- Success Life Online Team හි කාර්යාල සේවා සහාය ලබා ගැනීම සඳහා ඔබගෙ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබව රැකියාව සඳහා තෝරාගැනීමෙන් අනතුරුව, වට්ස්ඇප් මාර්ගයෙන් ඔබට ලැබෙන ලියාපදිංචි අංකය අනිවාර්ය වේ. 📌️ඉහත විස්තර සහ ක්‍රමවේදයන්ගෙන් බාහිරව නිකරුනේ රැකියා විස්තර විමසීම සඳහා කාර්යාල සේවා හෝ දුරකථන සේවා ලබා ගැනීමේ හැකියාවක් නැත. |
| රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය | Success Life Online කණ්ඩායමේ සේවා ගාස්තු අදාල වේ |
| රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර | රු12,500 |
| රැකියාවට ඉල්ලුම් කරන ආකාරය | පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න. |
Job Description
About Employer
Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්
This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)