Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
| දැන්වීම් අංකය | 1567260912A12 |
| දැන්වීම පළකරන දිනය | 2026-09-12 |
| රැකියාව | විදුලි කාර්මික ශිල්පී |
| ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර | ස්ථිර |
| රැකියාව අයත් ප්රදේශය | කොළඹ - වරාය |
| රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි | පිරිමි |
| බඳවාගැනීම් වයස් සීමාව | වයස අවුරුදු 20 - 50 අතර |
| වැටුප (මාසික) | 120,000 |
| ආහාර සම්බන්ධ විස්තර | දවසේ ආහාර තුන්වේලම රු.600 |
| නවාතැන් සම්බන්ධ විස්තර | සම්පූර්ණයෙන් නොමිලේ (වරාය තුළ)) |
| රැකියාවේ ස්වභාවය | තවත් එක් සේවකයෙකු සමඟ සේවා මුර මාරුවෙමින්, සහයෝගයෙන් රැකියාවේ නිරත වීම. |
| රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය | Success Life Team හි සේවා ගාස්තු වේ. එම සේවා ගාස්තුව සහ ඔබ රැකියාව සිදු කරන ආයතනය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති අතර, ඔබගෙන් success life අප කණ්ඩායම විසින් ලබාගන්නා සේවා ගාස්තුවෙන් කිසිඳු ආකාරයේ කොටස් මුදලක් ඔබ රැකියාව කරන ආයතනයට හෝ ආයතන නිළධාරීවරයෙකුට හිමි නොවන අතර, එම සම්පූර්ණ මුදල අපගේ success life කණ්ඩායම සඳහාම පමණි |
| රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර | රු.30,000 |
| රැකියාවට ඉල්ලුම් කරන ආකාරය | පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න. |
Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Submit your details below and your application will be sent directly to the employer's WhatsApp. (පහත විස්තර ලබා දෙන්න, ඔබේ අයදුම්පත සෘජුවම සේවායෝජකයාගේ වට්ස්ඇප් වෙත යැවෙනු ඇත.)